id stringlengths 11 13 | text stringlengths 50 8k | label int64 0 8 ⌀ | source stringclasses 3
values | lang stringclasses 1
value | src stringclasses 1
value |
|---|---|---|---|---|---|
news_000000 | ත්‍රිකුණාමලයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය අලුත් අවුරුදු සමරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000002 | නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මසක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000003 | මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බදාදා දිනයන් හිදී අධ්‍යාපනික දේශන වැඩසටහන් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000004 | බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් පිළිගැනේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000005 | ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව 24 වන සේනාංකයේ භට පිරිස් දැනුවත් කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000006 | යුද්ධ හමුදාවේ සියලුම ක්‍රීඩා තරු එක වහළක් යටදී හමුවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000007 | යාවත්කාලීණ : ආරක්‍ෂක අංශ හා ආරක්‍ෂිත නිවාසය තුළ සිටි ත්‍රස්තවාදීන් අතර ඇතිවු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000008 | යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලුතිනන් අජන්ත මෙන්ඩිස් පැසසුමට ලක්වෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000009 | මඩකලපුව ප්‍රදේශයේ දී පාසල් උපකරණ හා ත්‍යාග පාර්සල් බෙදාදෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000012 | විශාඛාවන්ගේ ‘වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000013 | ත්‍රිවිධ හමුදා උපදේශකවරුන් සඳහා අවතැන් වූවන් මුදාගැනීම පිළිබඳ සංස්කාරණ පාඨමාලාවක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000014 | හදවත් රෝගවලින් පෙළෙන පුංචි ළමුන් රැක ගැනීම සඳහා යුද්ධ හමුදාව දායක වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000015 | දසවර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව සැමරුම් උත්සව මාලාවක් සූදානම් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000018 | නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති 241 සහ 242 වන බලසේනාවන්හි ප්‍රථම නිල සංචාරය සිදුකරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000020 | ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ වැදගත් දේශණයක් 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000021 | කිලිනොච්චි හා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරින් පිළිබඳ කෙඩෙට් නිලධාරීන් දැනුවත් වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000022 | ගං වතුරෙන් අවතැන් වූ පාසැල් සිසු දරු දැරියන් වෙත යුද හමුදාවෙන් පාසල් නිල ඇදුම් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000023 | මහනුවර භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයෙහි ඉදි කිරීම් සඳහා භට පිරිස් හි සහය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000024 | යුද්ධ හමුදා ඉංජිනේරුවන් මීතොටමුල්ල කසල කන්දේ අඛණ්ඩව සහන මෙහෙයුම්වල නිරත වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000025 | දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000026 | ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය සැමරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000027 | 56 සේනාංකය තෙවන වරටත් සංවිධානය කළ අනුරාධපුරය සහ මන්නාරම් චාරිකාව සාර්ථකව නිමාවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000029 | යුද්ධ හමුදා දිවියෙන් නික්මයන ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුතුමන්ට එතුමන්ගේ රෙජිමේන්තු පරිශ්‍රයේ දී හමුදා ගෞරවාචාරය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000030 | විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරී අරඹයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000031 | අභිමන්සල -III හී නේවාසික ආබාධිත රණවිරුවන් භාවනා වැඩසටහනක | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000033 | 55 වන සේනාංකයේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000035 | ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ තවත් කෙඩෙට් නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000036 | ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ සියලු ඒකකයන් සාම්ප්‍රදායික උත්සව හා අගනා ව්‍යාපෘති සමඟින් නව වසරේ වැඩ අරඹයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000037 | ‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ අඛණ්ඩව 9 වන වරටත් බ්‍රහස්පතින්දා ආරම්භ වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000038 | හපුතලේ පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000039 | යුද්ධ හමුදා දිනයට සමගාමීව 61 වන සේනාංකය රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000040 | ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ පිළිරුවක් යුද හමුදාපති කාර්යාලයේ දී නිරාවරණය කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000041 | කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහාය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000042 | මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000043 | මහනුවර ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000044 | පාබල හමුදා වර්ණ රාත්‍රිය වඩාත් ප්‍රගුණ යුද්ධ හමුදා ක්‍රීඩකයින් බිහිකිරීමේ අරමුණ තීව්‍ර කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000046 | යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරාල් ජයසේකර සහ මේජර් ජෙනරාල් ධර්මසිරි ගේ විශිෂ්ඨ සේවය ඇගයුමට ලක්කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000048 | කිලිනොච්චි භට පිරිස් සහ සිවිල් වැසියන් උදාවූ නව වසර ඉහළින් සමරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000049 | වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් වන්දනා සංචාරයක් සංවිධානය කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000050 | ‘ආත්ම ආරක්‍ෂාව’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩමුළුවක් පවත්වයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000052 | නව වාර්තා සමඟින් ‘යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016’ නිමාවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000053 | විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයට නවීන පහසුකම් සහිත නව ගොඩනැඟිලි සංකීර්ණයක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000054 | මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේහී තවත් එක් බදාදා දින පුහුණු වැඩසටහනක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000055 | යුද්ධ හමුදා රෝදපුටු ක්‍රීඩකයින් දස්කම් දක්වමින් රන් පදක්කම් දිනාගනී | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000057 | ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 24 වන ගුණ සැමරුම් උත්සවය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000058 | ආසේමු වන්නි විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලාව ආරම්භ කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000059 | දෙකටන භාවනා වැඩටහනට ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000060 | ආකර්ෂණීය යුද හමුදා තුවක්කු සෙබළ සමිපත් ශ්‍රී පලන්සූරිය රණවිරු රියල් ස්ටාර් කිරුළ දිනා ගනී | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000061 | 143 වන බලසේනාවේ සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පැළ 500 ක් රෝපණය කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000062 | ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දක්වයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000063 | රණවිරුවන් ස්මරණය කරමින් බුද්ධ ප්‍රතිමාවන් තැන්පත් කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000065 | අම්පාර සටන් පුහුණු පාසලෙන් කනිෂ්ඨ උපදේශකයන් 79 දෙනෙකු විසිරයයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000066 | ද්විපාර්ශවීය ආරක්ෂක සබඳතා පුළුල් කරමින් පැමිණෙන ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හරසරින් පිළිගැනේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000067 | ජාතික පොල් වගාකිරිමේ ව්‍යාපෘතිය මුලතිව් ප්‍රදේශයේදි සාර්ථකව ක්‍රියාත්මක කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000068 | වෙඩිතලතිව් ආධුණික පුහුණු පාසලේ නව ආධුණික සෙබළුන් 258 දෙනෙකු විසිරයයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000069 | බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති හමුවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000070 | ඉන්දීයන් යුද හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ යාන්ත්‍රික බලකායේ සාමාජිකයින් හමුවෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000071 | බිරිඳගේ ඉල්ලීමට අනුව අතුරුදන්වූ ස්වාමිපුර්ෂයා සෙවීමට යුද්ධ හමුදාවේ සහය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000072 | මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් පරිගණක පාඨමාලාවක් නිම වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000074 | යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000075 | නච්චිකුඩා වෙළඳසැලක ඇති වූ ගින්න භට පිරිස් විසින් මැඩපවත්වයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000076 | සරඹ උපදේශකයින්ගේ විසිරයාමේ පෙළපාලිය වර්ණවත් අයුරින් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000077 | මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ තවත් බදාදා පුහුණු වැඩසටහනක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000078 | ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සියලු රෙජිමේන්තු එකට එක්වී සිය 135 වන සංවත්සරය සමරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000080 | විජයග්‍රාහී “රණකාමීන්ගේ පා ගමන” නිදහස් චතුරශ්‍රය දක්වා සම්ප්‍රාප්තිය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000081 | යුද හමුදාපති උපදෙසින් විදුලිසැර වැදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙත ආධාර පිරිනැමේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000082 | ඉංජිනේරු සේවා බලකාය සිය 70 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000083 | යාපනයේ භටපිරිස් 300 කට ආසන්න පිරිසක් රුධිරය පරිත්‍යාග කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000084 | යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් අමතයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000085 | මිහිඳු සෙත් මැඳුරේ 5 වන සංවත්සරය නිමිත්තෙන් ආශීර්වාද පතා ආගමික වතාවත් ඉටු කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000087 | යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙරළ සංරක්‍ෂණ වැඩසටහනේ තවත් එක් අධියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000088 | හමුදා උත්තමාචාර හා ජාතික ධජ ලෙලදෙවමින් 68 වන ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000089 | වන්නි පාසල් සිසුන්ද ‘වන්නි ඉනොවේටා - 2017’ ප්‍රදර්ශණය නැරඹීමට පැමිණේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000091 | කිරිවානගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට නායකත්ව වැඩමුළුක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000092 | නික්මයන පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000093 | විහාරාධිපති හිමියන්ගේ ඉල්ලිමට අනූව 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් ප්‍රජා වැඩසටහනක | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000094 | නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් ‘ගැටුම් කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000096 | වන්නි භටපිරිස්හි මූලිකත්වයෙන් නාවක්කුලම් ගම්මානයේ සිවිල් වැසියන්ට පානීය ජල පහසුකම් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000097 | කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000098 | මුලතිව්හි දී තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ආරම්භ කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000099 | මේජර් ජෙනරාල් ගුණවර්ධන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරී අරඹයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000100 | පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් කොළඹ දී යුද්ධ හමුදාධිපති හමුවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000101 | ඕර්ස් හිල් (Orr’s Hill) හි නවතමයෙන් ඉදිකරන ලද ළමා උද්‍යායනය විවෘත කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000102 | නික්ම යන 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හට තුනුක්කායි සිවිල් වැසියන්ගේ සුබ පැතුම් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000103 | ගජබා රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවෙකුට නව දෙමහල් නිවසක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000104 | යුද හමුදාපති විදේශගතවිමට නියමිත බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍රමිතිය නිරීක්ෂණය කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000105 | යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000106 | බාහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වන්නි ප්‍රදේශයේ සංචාරයක | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000107 | යුද හමුදා සැරයන්වරයාට පැරාලිම්පික් රෝද පුටු ටෙනිස් තරගාවලියේ ප්‍රමුඛස්ථානයක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000108 | බෝගස්වැව සහ වේහෙරතැන්න ශීෂ්‍යයන්ට සහ ප්‍රදේශවාසින්ට තවදුරටත් පහසුකම් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000109 | ‘ඩිල්මා’ අනුග්‍රහයෙන් නැගෙනහිර භට පිරිස් කජු පැළ බෙදාදෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000110 | යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින් CR & FC ක්‍රීඩකයින් පරදයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000111 | නව කාර්ය නියුක්ත ආඥාපති භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ දී සිය රාජකාරි භාරගනි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000112 | යාපනය ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් පරිහරණය කළ අක්කර 54 ක් මුල් පදිංචිකරුවන් හට | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000114 | මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අත්දැකීම් හුවමාරු කරගැනීමට දෙදින වැඩමුළුවක් කිළිනොච්චියේ දී ඇරඹේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000115 | දිවයින පුරා ක්‍රියාත්මක ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතිය මැණික් ෆාම් හිදී ආරම්භ කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000116 | ‘යුද්ධ හමුදා භට පිරිස් සියළු ප්‍රජාවගේ අරක්ෂාව සුරකින’ බවට යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර දී ප්‍රකාශ කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000117 | යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නිවාස දෙකක් නිවාසලාභින්ට | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000118 | “නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරමින් යුද්ධ හමුදා සොල්දාදුවන්ගේ වගකීම භාර ගන්නවා” - යුද්ධ හමුදාධිපති ‘ඩේලි නිවුස් පුවත්පත’ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000119 | අන්තර් සේනාංක මලල ක්‍රීඩා තරඟාවලිය අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ දී | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.