id stringlengths 11 13 | text stringlengths 50 8k | label int64 0 8 ⌀ | source stringclasses 3
values | lang stringclasses 1
value | src stringclasses 1
value |
|---|---|---|---|---|---|
news_000120 | ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයට නවාතැන් පහසුකම් සහිත නව පරිසර හිතකාමි ගොඩනැගිල්ලක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000121 | වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නුඳුරේදී පැවැත්වීමට නියමිත මඩු මංගල්‍යයේ ආරක්‍ෂාව පිළිබඳ සොයා බලයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000122 | අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩා සංකීර්ණයේ දී සාර්ථකව නිමාවට පත්වෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000123 | යුද හමුදා පාපන්දු කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම සමඟ සුහද තරගයක | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000124 | ජාතික කාන්තා දිනයට සමගාමීව පොළොන්නරුවේ දී කාන්තා සෙබළියන් සිය කුසලතාවයන් පිළිබිඹු කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000125 | මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ සුහද හමුවක් පවත්වයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000126 | ‘තුරු සිරස‘ රුක් රෝපණ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් යාපනය අර්ධද්වීපයේදී ආරම්භ කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000127 | වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සංවත්සර උත්සවය විචිත්‍ර ලෙස සමරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000128 | කැපවීම සහ නොකැළැල් සේවය අගයමින් යුද්ධ හමුදාවේ නිලධාරීන් තිදෙනෙකුට විශීෂ්ඨ සේවා විභූෂණ පදක්කම් (VSV) පිරිනැමේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000129 | විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හට ගෞරවාචාර | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000130 | භටපිරිස් නිල්වලා ගං ඉවුරේ වැලි කොට්ටා අතුරා ගං ඉවුරේ ආරක්‍ෂාව තහවුරු කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000131 | පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභීන් වෙත යුද හමුදා බරඉසිලීමේ කමිටු සභාපතිගේ සුභපැතුම් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000132 | යුද්ධ හමුදාධිපතිතුමන් ආදීනම් ප්‍රධානී හමුවී ආශීර්වාද ලබාගනී | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000134 | 64 වන සේනාංකයේ භට පිරිස් වෙතින් පෙර පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000135 | රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000136 | තවත් පෙර පාසල් සිසුන් කණ්ඩායමක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000137 | ශ්‍රී ලංකා යුද හමුදාවේ ආදි විරුවන් වෙත උපහාර පිණිස ජනාධිපති සහ ඒකක වර්ණ පිරිනැමිම | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000138 | යුද්ධ හමුදා කැනොයින් / කායකින් ක්‍රිඩකයින් කැනොයින් / කායකින් ජාතික තරඟාවලියේ දස්කම් දක්වයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000139 | 622 වන බලසේනාවේ භට පිරිස් හි සම්බන්ධිකරණයෙන් හැලඹවැව ගම්වැසියන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000140 | ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ නව සභාපති පත්කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000141 | යුද්ධ හමුදා බිලියඩ් ක්‍රීඩකයින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000142 | මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000143 | විශ්‍රාම යන මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත හමුදා ආචාරය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000144 | යාපනයේ තවත් සිසුන් පිරිසකට ගුවන් තොටුපලේ මෙහෙයුම් නැරඹීමට අවස්ථාවක් හිමිවෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000146 | 57 වන සේනාංක භට පිරිස් ගනේෂපුරම් ඇළ මාර්ගය පිරිසිදු කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000147 | ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බෝධි පූජා පිංකමක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000148 | නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000149 | ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාධිපතිතුමා ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000150 | යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේ අනුග්‍රහකත්වය ඇතිව පූනරීන් ප්‍රදේශයේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000153 | හින්දු ආගම හා ආගමික වත්පිළිවෙත් පිළිබඳ භට පිරිස් දැනුවත් කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000154 | කිලිනොච්චියේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සැමරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000155 | මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ නව කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000156 | බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන 5 වන පරිගණක පාඨමාලාවට සහභාගිවූවන් වෙත සහතිකපත් බෙදාදෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000157 | යුද විරුවන් වෙනුවෙන් නිර්මාණය කල ‘රණවිරු අපේ’ නව ගීත ඇතුළත් සංයුක්ත තැටිය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000158 | යාපනයේ සිවිල් වැසියන් 130 ක් සහ සිසුන් 50 දෙනෙකුගේ ජිවීතවලට නව අරුතක් එක්කිරිමේ ප්‍රයත්නයේ මල් ඵල ගැන්වේ. | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000160 | 593 වන බලසේනාවේ මුලිකත්වයෙන් පෙර පාසලක් අලුත්වැඩියා කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000161 | මුලතිව් භට පිරිස් වෙතින් ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000162 | 58 වන සේනාංකය විසින් සංවිධානය කල ‘මත්ද්‍රව්‍ය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා බන්ධනාගාර නිලධාරීන් එක් වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000163 | නැමීබියානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000164 | කාන්තා බලකායේ සෙබළියන් වෙතින් නල්ලූර් ළමුන් සඳහා සෞන්දර්ය වැඩමුළුවක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000165 | පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව භට පිරිස් දැනුවත් කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000166 | PATS -2017 තරඟාවලියට සහභාගි වු යුද හමුදා කණ්ඩායමට රිදී පදක්කම් දෙකක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000167 | INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටියට සම්මාන | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000168 | නුඳුරේ දී විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයන් 42 දෙනෙකු වෙත (NVQ) සහතිකපත් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000170 | ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය - 2017 සඳහා යුද්ධ හමුදා මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු සුදුසුකම් ලබයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000172 | යාපනය ආඥාපතිතුමන්, ඇමතිතුමන් සහ ආණ්ඩුකාරවරයා සමඟ සුහද හමුවක | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000173 | 52 වන සේනාංක භට පිරිස් විසින් යාපනය රෝහලේ රෝගීන්ට ලේ පරිත්‍යාග කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000175 | ආයුරුවේද පරිපාලන නිලධාරීන් 61 වන සේනාංක ඔසු උයනේ සංචාරයක | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000176 | මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වා ගැනීම පිළිබඳ මධ්‍යම භට පිරිස් දැනුවත් කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000178 | ‘වර්ණ රාත්‍රියේ’ දී යුධෝපකරණ බලකා ක්‍රීඩකයින්ට වර්ණ ප්‍රදානය කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000179 | 14 වන සේනාංකයේ භට පිරිස් කඩුවෙල තාවකාලික පාලමක් ඉදිකරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000180 | සිංගප්පුරු අග්‍රාමාත්‍යතුමා වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ උත්තමාචාරය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000184 | මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත උපකරණ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ පරික්ෂාවට | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000186 | ශ්‍රී පුරදී පැවැත්වීමට නියමිත යුද්ධ හමුදා නව අවුරුදු උත්සවයට ‘වන අරණ පදනම’ ද එක්වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000187 | මුලතිව් භට පිරිස් කඳවුරු පරිශ්‍රයේ දී ‘ඉෆ්තාර්’ සමරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000188 | විවිධ වැඩසටහන් සමඟින් සන්නාහ සන්නද්ධ බලකාය 60 වන සංවත්සරය සමරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000189 | නියඟයෙන් පීඩාවට පත් වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් 45,000 අධික පිරිසක් සඳහා 56 වන සේනාංක භට පිරිස් පානීය ජලය සපයයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000191 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ නව ස්ථානයන් විවෘත කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000192 | ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සංචාරයක | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000193 | පකිස්තාන් යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි යුද්ධ හමුදාධිපති හමුවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000194 | 62 වන සේනාංකය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින පූජා’ පිංකම සංවිධානය කිරීමට දායකත්වය ලබාදෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000195 | යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණයෙන් සහන සේවා සහ මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්; විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් ඔවුනට දහස් ගණන් ආහාර පාර්සල් බෙදා දෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000196 | ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපනය කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000198 | විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු හට යුද්ධ හමුදා සාම්ප්‍රදායික ආචාර පිරිනමයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000199 | පාඨමාලා අංක 83 කෙඩෙට් නිලධාරීන් යාපනය ආඥාපති හමුවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000200 | ආබාධිත රණවිරුවන්ගේ නව අවුරුදු සැමරුම ‘පැතිකඩ’ තුලින් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000201 | භකාස අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් සේවයෙන් නික්ම යයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000202 | හමුදාකරණයේදී පැන නැගෙන සංකීර්ණතා පිළිබඳව සාකච්ඡාවට බඳුන් වෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000204 | යුද්ධ හමුදාධිපතිතුමන් මැලේසියානු මහකොමසාරිස් හමුවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000205 | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා කඳවුරු ආවරණය කරමින් ‘තුරු මිතුරු නව රටක්’ නමින් දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000206 | ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් ආබාධිත රණවිරුවන් වෙත උපකාර කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000207 | යුද්ධ හමුදාධිපති යක්කල යුද්ධ හමුදා රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ආබාධිත රණවිරුවන් දිරිගන්වයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000208 | යාපනය පාසල් තුලින් ඩෙංගු තුරන් කිරීම සඳහා යාපනය භට පිරිස්හි සහාය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000209 | පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000210 | බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් සාමුහිකත්වයේ වැදගත්කම අවධාරණය කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000211 | ඉදිරි නඩත්තු පෙදෙස - (උතුර) නව ආඥාපති රාජකාරි අරඹයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000214 | කෙඩෙට් නිලධාරී බඳවාගැනිමේ අයඳුම්පත් භාරගැනිම් බ්‍රහස්පතින්දා (23) දින අවසන් වෙයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000215 | යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා’ විශේෂ ආගමික වැඩසටහනක් පනාගොඩ දී | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000217 | ‘දියකාවා යුද අභ්‍යාසය IX – 2018’ සැප්තැම්බර් මස පැවැත්වීමට සියල්ල සුදානම් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000218 | යුද හමුදාව වෙතින් ‘හැකියාවන් වර්ධනය’ පිළිබඳ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000219 | යුද හමුදා සේවා වනිතා ඒකකයේ දෙවන සහන කණ්ඩායමත් බුලත්කොහුපිටියට ආධාර රැගෙන යයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000221 | වන්නි උරුමය පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීයෙකු විසින් සිදුකල ගවේෂණාත්මක කෘතිය ‘වවුනියාවේ පුරා විද්‍යා උරුමය’ නමින් එළිදක්වයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000222 | යුද්ධ හමුදාධිපතිතුමන් හා නව ජනාධිපතිතුමන් අතර පළමු හමුව | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000223 | හමුදාවේ නිරෝධායනය පිළිබඳ පැහැදීමට පත් පරිත්‍යාගශීලින් ආරක්‍ෂිත ආවරණ කට්ටල ප්‍රදානය කරති | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000225 | සාලාව පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ තවත් වැඩසටහනක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000226 | සීගිරියේ ‘යොවුන් පුරය’ සමගින් යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශනය | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000227 | බදාදා පුහුණු දින දේශනයේ දී ‘වර්තමානය ගවේෂණය තුළින් ඉදිරිය සැලසුම් කිරීම’ පිළිබඳ දැනුවත් කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000228 | 1 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් වෙතින් ‘මැදින්’ පොහෝ දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහනක් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000229 | පකිස්තානයේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගිවීමට නියමිත තවත් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000230 | ඉන්දීය නිලධාරි ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනියි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000231 | කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූ සිවිල් වැසියන්ට සහන සැලසීමේ වැඩසටහන් තවදුරටත් | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000232 | 61 වන සේනාංකය විසින් වන්නි ප්‍රදේශයේ පොල් වගාකිරීම ආරම්භ කෙරේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000233 | මුලතිව් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන බදාදා පුහුණු වැඩසටහන් පවත්වයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000234 | ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනාධිපති විසින් යාපනයෙන් අරඹයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000235 | බංගලාදේශයේ අන්තර් ක්‍රියාකාරි හමුව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් මහත් හරසරින් පිළිගනියි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000236 | ශ්‍රී ලංකාවේ පසුකාලීන ආරක්‍ෂක මෙහෙයුම් පිළිබඳ මාධ්‍ය අවධානය යොමු කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000237 | කිලිනොච්චි භටපිරිස්හි මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි 176 ක් පරිත්‍යාග කරයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000238 | බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දුත පිරිසක් යාපනය ආඥාපති හමුවේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000240 | ‘අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය 2018’ විශිෂ්ඨ වාර්තා සමඟින් අවසන් වේ | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
news_000241 | මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි තවත් පුහුණුවීම් දින වැඩසටහනක් පවත්වයි | 0 | NLPC-UOM/Sinhala-News-Source-classification | null | null |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.