Datasets:
orig_index int64 37 7.71M | sentence stringlengths 20 300 | source stringclasses 4
values | predicted_domain stringclasses 8
values | confidence float64 0.9 0.99 |
|---|---|---|---|---|
6,259,000 | 1991.04.19 වැනිදා මාව පුහුණුවට කැඳවලා තිබුණා | culturax | Education | 0.9791 |
4,832,955 | ඇතැම් ප්රවෘත්තිවලින් පෙන්වන දේ කුඩා දරුවන් අත්හදා බැදීමට යෑම නිසා ප්රශ්න ඇති වූ වාර අනන්ත බවත් ඒ පිළිබඳ සැලකිලිමත්ව සිදුකිරීමෙන් එවැනි දේ වළක්වා ගත හැකි බවත් ඒ මහතා ප්රකාශ කළේය | culturax | Education | 0.9845 |
2,143,310 | රාගමට ගිහින් එතැනින් පොතුහැරට"\n"අනේ එහෙනම් මාත් එන්නම් | madlad | Conversational & Informal | 0.9842 |
4,986,658 | ඒ නිසා මේ විදිහට මෝඩ චූන් දිදී ඉන්න පුළුවං විදිහට ජනතාව තියාගත්තාම තමන්ටත් ලේසියි | culturax | Conversational & Informal | 0.9872 |
1,340,550 | හේතුව ශ්රී එෆ් එම් ඉරිදා නිධානය ගැන කියන්න කලින් කතාවක ලයිට් නෑ කියලත් කියල තියෙනවා | madlad | Entertainment & Creative | 0.982 |
7,179,229 | පෑලියගොඩ, ඔලියමුල්ල ප්රදේශයේදී කැළණි ගඟේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් ඊයේ (24) සොයාගෙන තිබෙනවා | nsina | Health | 0.9203 |
673,351 | ඒකයි නම දැම්මෙ” කියල මම කිව්වා | madlad | Conversational & Informal | 0.9865 |
7,157,038 | කොළඹ අක්ෂි රෝහලෙන් ද මෙවැනිම සිද්ධියක් වාර්තාවූ අතර, ඒ අනුව අදාළ ඖෂධය භාවිතයෙන් ඉවත් කර ගැනුණා | nsina | Health | 0.9572 |
4,233,121 | මේ ශරිෆාම දැයි හඳුනා ගැනීමට නවීන වෛද්ය පරීක්ෂණද අවශ්ය විය | culturax | Health | 0.983 |
3,036,511 | \nඅන්තර්ගත කළමනාකරණ දෘෂ්ටි කෝණයකින්, බොහෝ කර්මාන්තකරුවන් මේ සියල්ල 'ප්රතිදාන' වර්ග ලෙස සිතති | madlad | Agriculture | 0.9682 |
7,421,877 | කොවිඩ් 19 වෛරස රෝගය පැතිරීම නිසා වසර දෙකක් තිස්සේ නතර වී තිබූ ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්රී නගර් හි සුප්රසිද්ධ රග්යානා දේවි විහාරස්ථානය වන්දනා කිරීම යළි ආරම්භ වී ඇත | nsina | Health | 0.939 |
3,889,552 | අයිස් මිනිසා හෙවත් විම් හොෆ් ( Wim Hof ) ගේ ප්රාණයාම ක්රමය Posted on May 13, 2021 විම්හොෆ් ප්රාණයාම ක්රමය මේ වනවිට කොරෝනා උවදුර දරාගත නොහැකි මට්ටම පැතිරෙමින් යනවා | culturax | Conversational & Informal | 0.9664 |
1,659,659 | \nප්රේමය වූ කලී මහ කන්දක් සේ ආත්මයෙහි කිඳා බස්නා හැඟීමකැයි දැන් මම දන්නෙමි | madlad | Conversational & Informal | 0.9855 |
3,906,232 | කාන්තාවන්ට,දැරියන්ට වන අතවර වලට රජය පැත්තෙන් ආරක්ෂාව ලබාදීම නම් සෑහීමකට පත්වෙන්න බැහැ | culturax | News | 0.9715 |
586,097 | ඉතින් අපි විවාහවෙලා පදිංචි වුණේ එහෙමයි | madlad | Conversational & Informal | 0.9834 |
6,774,528 | ඒ අනුව දැරිය මාතර සිට කොළඹට රැගෙනවිත් කොළඹ ප්රදේශයේ උසස් බාලිකා පාසැලකට යමින් වසර 6ක් තිස්සේ මෙම නිවසේ රැඳී සිට ඇත | nsina | Education | 0.9682 |
372,787 | මෙහෙම ඉන්න කොට ආපහු සැරයක් පන්හිඳේ ලියවෙන දිසාපති පට්ටම දරාපු මුල් යුගයට ආපහු මාව අරගෙන ගිය ප්රවෘතියක් ගිය සතියෙ ඉරිදා ලංකාදීප පත්තරේ දැක්කා | madlad | Conversational & Informal | 0.9789 |
7,063,588 | “ නිකුත් කරන ලද 2011 උසස් පෙළ ප්රතිඵල වෙනුවට , පැරණි හා නව විෂය නිර්දේශ සඳහා වෙන වෙනම ‘Z’ අගය ගණනය කර ප්රතිඵල නැවත නිකුත් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇත | nsina | Education | 0.955 |
7,227,261 | මිෂනාරී ආගම් ප්රචලිත කිරීමට මාන බැලූ විදේශිකයන් ට මෙන්ම නම්බුනාම ලැබීම සදහා ඉංග්රීසින්ට දන නැමූ කළු සුද්දන්ට මෙන්ම දේශීයත්වයට පිටු පෑ සිංහලයින් ඉන් ගොඩ ගැනීමට මෙතුමා තම ජීවිතයම කැප කළා | nsina | Religion & Culture | 0.9647 |
2,444,515 | අත්වැල් බැඳගෙන ගියොත් ප්රමාදී භාවයටයි පත්වෙන්නේ | madlad | Conversational & Informal | 0.985 |
5,637,126 | එසේ කියන තුරැ ඔහු ඇයට පහර දෙයි ඔහු පැවසුවේ මේ දුඹුරැ වහලිය ඔහුගේ භාන්ඩයක් බවය | culturax | Conversational & Informal | 0.9612 |
3,364,699 | \nතමන් පුරවැසි වන රටේ අවසරයකින් තොරව පුද්ගලයකුට වෙනත් රටක පුරවැසිභාවය ලබාගත හැකි ද යන්න සහ එසේ පුරවැසිභාවය ලබාගෙන තමන් සිටි රටේ පුරවැසිභාවය අත්හළ හැකි ද යන්න විමසිය යුතු ය | madlad | News | 0.9157 |
921,535 | එද්දලවාදය ධනවාදයක් නෙමෙයි නම් ආයෙත් ධනවාදී කෑල්ලක් ගාව ගන්නෙ ඇයි | madlad | Conversational & Informal | 0.9716 |
427,915 | නමුත් මෙය ඔබගේ අකණ්ඩතාවය (Integrity) ආරක්ෂා කරගෙන සිදු කරන්න | madlad | Conversational & Informal | 0.9589 |
4,439,883 | මෙම පළාත තුළ මීට දින කිහිපයකට පෙර පාසලක් අසල සිදුවූ බෝම්බ ප්රහාර ද්විත්වයකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලැබීය | culturax | Education | 0.9876 |
1,180,500 | ඔබ නොදුටු අප නොදුටු කොච්චර දේවල් තියෙනවද | madlad | Conversational & Informal | 0.9868 |
7,016,927 | අනුරාධපුර ඔයාමඩුව සහ අම්පාර හාඩි විද්යාලයේ 2012 සහ 2013 වසර දෙකේදී පවත්වන ලද ප්රදර්ශනයෙන් මෙම මිලියන 500 ක මුදල වංචාකර තිබෙන බවට චෝදනා න ` ගා තිබේ | nsina | Education | 0.9533 |
2,194,516 | \nඔන්න ලංකාදීප එකේ තියනවා ශ්රීලනිප මධ්යම කාරකසභාව ඔය පනත කල්දාන්න තීරණයකලා කියලා | madlad | Government & Legal | 0.9673 |
797,625 | \nඕනෑම ආහාරයක් ඉතා කෙටි කාලයකින් ඒකාකාරී විදිහට රත් කරලා දෙන්න මයික්රෝවේව් උදුනකට පුළුවන් | madlad | Agriculture | 0.973 |
1,803,693 | නලින් මහතා කියන ලෝක විනාශය සිදු වන්නේ විද්යාව නිසා නො ව බටහිර චින්තනයේ පදනම වී ඇති තෘෂ්ණාව නිසා ය | madlad | Education | 0.9787 |
553,832 | වීරියවන්තයින්ගේ පක්ෂය – එක්සත් ජාතික පක්ෂය | සදාහරිත\n සිතන්නට යමක් | madlad | News | 0.9717 |
3,858,607 | හප්පේ ඒ දවස්වල මං පාන් කෑවෙත් ඒවා එක්ක | culturax | Conversational & Informal | 0.9853 |
2,183,012 | කලු අය ඉඳීමත් අවුල්ද | madlad | Conversational & Informal | 0.9876 |
5,440,564 | "දිරිගැන්වීමේ පුත්රයා" (ක්රියා 4 | culturax | Entertainment & Creative | 0.9509 |
5,744,927 | නමුත් එය අසීමාන්තික දෙයක් හෝ තෝරාගත් කිහිපදෙනෙක් වෙනුවෙන් පමණක් කිරීම සුදුසු නැහැ | culturax | Conversational & Informal | 0.9812 |
51,553 | ඒ කියන්නෙ පාරෙ ඉන්න එවුන්ගෙ කනට ගහලා පොලීසියට ගෙනියනවා බලන්න | madlad | Conversational & Informal | 0.9883 |
5,376,384 | ජැකා දැන් ඉන්නේ පැබ්ලෝ ගේ තැනේ තමා | culturax | Conversational & Informal | 0.9879 |
4,193,731 | බුද්ධත්වයෙන් පළමු වර්ෂයේම යකුන් ගිරි දිවයිනට පලවා හැරි නමුත්, ඉන් පසුත් තව දෙවරක් ලංකාවට වැඩම කළ නමුත්, තමන් වහන්සේ පිරිනිවන් පානා දිනයේ විජය ලංකාව 'සොයා ගන්නා' විට යකිනියක් කපු කටිමින් සිටී | culturax | Religion & Culture | 0.9881 |
1,641,541 | කළුබණ්ඩාර දෙවියන්නේ කෝවිල නම් වූ කෝවිලක් සහ අතහැර දැමූ ගුණමත් වැව නම් වැවක්ද තිබී ඇත | madlad | Religion & Culture | 0.9883 |
6,924,600 | මෙම වර්ජනය හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් දුෂ්කරතාවට පත්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය | nsina | Education | 0.906 |
1,372,389 | විශේෂයෙන්ම හැට්ටාකටුවලින් තනන ලද දරුවන් නලවන තොටිල්ල එහි උපරිම තලයයි | madlad | Education | 0.9884 |
778,611 | මේ කාරණය ගැන අපට කතා බහ කළ හැකියි | madlad | Entertainment & Creative | 0.9838 |
6,995,744 | ”විශ්වවිද්යාල සිසුන්, වෛද්යවරුන් ඇතුළු ජනතාවගේ විරෝධය නොසලකා හරිමින් ආණ්ඩුවේ ඍජු සහයෝගයෙන් ආරම්භ කරන ලද මාළඹේ පෞද්ගලික වෛද්ය විද්යාලයේ (SAITM) තත්වය මේ වනවිට ඉතාම තීරණාත්මක තත්වයකට පැමිණ ඇත | nsina | Health | 0.9558 |
5,174,609 | "යනුවෙන් ද අධ්යක්ෂ ජනරාල්වරයා ප්රකාශ කළේය | culturax | Education | 0.9401 |
157,255 | ඔබ ඔහුව පරාජය කිරීමට හැකි වනු ඇත පසු, ඔහු පලා කළමනාකරණය, ඒ නිසා මෙම සිද්ධිය හඹා තුළ ඔබ වියදම් හා නැනෝ සොයනු ඇත | madlad | Conversational & Informal | 0.963 |
4,726,427 | කොහොමත් දරු නැලවිලි ගීවලට මම ආසයි | culturax | Entertainment & Creative | 0.9861 |
5,573,463 | බටහිර විද්යාවේ දාර්ශනිකයන් කෙසේ කීව ද නිරීක්ෂණ මත පදනම් වී නිගමනවලට එළඹී තිබුණේ ඇරිස්ටෝටලීය පද්ධතියෙහි ය | culturax | Education | 0.9767 |
1,882,381 | ඊට පස්සෙ හයිපොතිසිස් එක ලියනවා | madlad | Conversational & Informal | 0.9836 |
1,042,287 | මෙම දිලීරය බීජ මඟින් බෝවිය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය | madlad | Agriculture | 0.9869 |
3,874,913 | නැවත කොමඩි චරිත රඟපාන්නේ නැද්ද | culturax | Entertainment & Creative | 0.9796 |
6,494,378 | 2015 වසරේදී රටේ ජනතාවට අමතකව ගිය යුතුකම නැවත මතක් කරදීම සඳහායි අප යුතුකම බිහි කළේ | nsina | News | 0.9661 |
3,666,213 | ඊට පස්සේ කැප්ටන් නැව හරවාගෙන ඔස්ට්රේලියා යන්න ගියා | madlad | Conversational & Informal | 0.9873 |
3,081,032 | මේ හැම මතකයක්ම මිහිරි නොවුනත් කාලයකදී මිහිරි ලෙස ආවර්ජනය කරන්න පුළුවන් | madlad | Entertainment & Creative | 0.9201 |
2,597,452 | \nමිණි මෙවුල ලක් රාජ වංශයේ ස්ත්රී කතාව ද අවදි කරන අපූරු නිමිත්තය | madlad | Entertainment & Creative | 0.9874 |
3,284,928 | විනය භාර ලොකු සර් ලා මිස් ලා එමටයි | madlad | Education | 0.9683 |
1,137,069 | මගේ විස්සෝපය ඔවුන්ටද තේරේ | madlad | Conversational & Informal | 0.985 |
2,953,369 | ඔබ විශ්වාස කරනවද වත්මන් ජනාධිපතිවරයාට මේ රට නිසි තැනකට ගෙනියන්න පුළුවන්කමක් ලැබේවි කියලා | madlad | News | 0.9607 |
4,490,887 | හැබැයි බාලි හොඳටම බිසී වෙන්නෙත් ඒ කාලෙට තමයි | culturax | Conversational & Informal | 0.9876 |
5,256,249 | ලාංකේය ටෙලි නාට්ය වෙත ඔවුන් ඇද බැඳ තබාගන්න නොහැකිද | culturax | Entertainment & Creative | 0.9867 |
3,133,335 | නුඹේ වෙළඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව්ද ඒවා යාත්රාකරන්නෝද නුඹ තුළ සිටියෝය | madlad | Conversational & Informal | 0.9781 |
731,758 | මේ අහන අපි විළි ලැජ්ජාවෙන් හැකිළි යන්න ඕනනේ | madlad | Conversational & Informal | 0.9872 |
3,056,747 | 04 PM\nඋබලටත් තේරුණාද බස්සාට වෙලා තියෙන දේ | madlad | Conversational & Informal | 0.9879 |
2,661,517 | එයාව අත්දෙකෙන් අල්ලගෙන බිම දිගේ ඇදන් යද්දි මොනව හිතුනද දන්නෑ | madlad | Conversational & Informal | 0.9871 |
6,132,028 | එවැන්නක් සැත්කමකින්, සුද ඉවත්කිරීමකින් සුව කරගත හැකිය | culturax | Health | 0.9859 |
6,809,039 | මගේ බලාපොරොත්තුවක් තිබුණා දිවයිනෙන් දස දෙනා අතරට එන්න | nsina | Conversational & Informal | 0.9423 |
5,090,467 | ගිරවා කීවේ ඒකට අපේ බොසා මොන නැකතක උපන්නද කියලා මෙලෝ යකෙකුට කියන්න බැහැ කියාය | culturax | Conversational & Informal | 0.9879 |
7,410,467 | ඒ නිසා ඔහුට මෙම ග්රාමයේ ඇතැම් පුද්ගලයන් සමග සම්බන්ධතා තිබිණි | nsina | Religion & Culture | 0.9634 |
5,691,797 | ඒ ඒ රට ඒ ඒ රටේ සංස්කෘතිය චින්තනය මත පදනම් ව ගන්නා තීරණ වෙනත් සංස්කෘතීන්ට අදාළ වන්නේ නැහැ | culturax | Religion & Culture | 0.9304 |
1,150,250 | \nඅපේ වච්ඡායන ශ්රමණ ගෞතමයන් ගැන මහා ගෞරවයකින් ප්රශංසා කරනවානේ | madlad | Religion & Culture | 0.9813 |
1,501,397 | කොල්ලකරුවන් වෙළෙද සැලෙන් එළියට පැමිණෙද්දී පොලීසිය සමග පැවති වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීයෙක්ද මිය ගියේය | madlad | News | 0.9717 |
3,895,409 | ගිරුවාපත්තුව අවදි කළ ඞී | culturax | Conversational & Informal | 0.9757 |
5,982,019 | මෙම සැසිය තුලදී සාමුහිකව මෙන්ම කුඩා කණ්ඩායම් වශයෙන් ද ක්රියාත්මක වී අන්තර් ක්රියාකාරි සාකච්ඡා තුලින් දැනුම හුවමාරු කරගත්හ | culturax | Education | 0.9857 |
6,756,440 | තෙත් බිම් ආශ්රිත පක්ෂින් බෝවීම හා ගොදුරු බිම වන මෙම පරිසර පද්ධතියව සංක්රමනික පක්ෂින්ගේ ද නවාතැන් පොළකි | nsina | Agriculture | 0.9363 |
4,364,091 | ඇස් දෙකට කදුළු උලන දුකක් වු විට සැටියේ නිදාන චමතයා | culturax | Conversational & Informal | 0.9814 |
5,844,538 | 39 PM ඔබේ අදහසට මමත් එකඟයි | culturax | Conversational & Informal | 0.9859 |
1,929,578 | ඊට පස්සේ නයාව ඇදලා ගත්තා | madlad | Conversational & Informal | 0.9836 |
6,203,090 | වරෙන්කො යන ගමන් කියන්නං | culturax | Conversational & Informal | 0.9839 |
3,577,591 | අනික තමයි නිතර පොතපත කියවීම\nතුළ ලබන භාෂාමය අත්දැකිම | madlad | Education | 0.9883 |
450,374 | \nපරීක්ෂකයන් හඳුන්වා දී තිබෙන මෙමෙ ක්රමවේදයේ නිරවද්ය තාව තවමත් පවතින්නේ 80% ක පමණ මට්ටමක | madlad | Government & Legal | 0.9384 |
1,324,897 | (පරණ වාහන ගත්තේ ඒවාට හෝ ඒවා හදන්න තිබුන ආසාවක් නිසා නෙමෙයි අලුත් ඒවා ගන්න සල්ලි නොතිබුන නිසා | madlad | Conversational & Informal | 0.949 |
6,934,071 | මෙවර විශ්ව විද්යාලවලට ඇතුළත් වීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද දිනයෙන් අවසන් වෙයි | nsina | Education | 0.9698 |
6,690,653 | අපට සම්පත් තිබුණත් ඒවායෙන් නිසි ප්රයෝජන ගන්නේ නැහැ | nsina | Conversational & Informal | 0.9212 |
1,782,529 | දැන් ඉතින් පමා නොවී අදාල ගෙවීම් සිදු කරල , පාස්පෝට් ටික වීසා ඔෆීස් එකට භාර දීලා හවස් වෙනකම් ටිකක් ෂොපිං කරන්න , මොකද දැන් ඉතින් ගෙනියන්න දේවල් ගන්න එපායැ | madlad | Conversational & Informal | 0.9879 |
3,017,491 | කොහොම හරි දාගත්ත මුල්ම කාලෙ මගෙ යෝනියෙ හිර ගතියක් නැති නිසානෙ එයා බැක් එකට ට්රයිකරන්න ඇත්තෙ | madlad | Conversational & Informal | 0.9878 |
2,864,301 | අබයා කලින්ම කියා දැම්මේය | madlad | Conversational & Informal | 0.9878 |
4,050,193 | රටම නොනිළ ලොක්ඩවුන් එකක | culturax | Conversational & Informal | 0.977 |
1,622,103 | ශුභාරංචි අන්තර්ගතයේ පෙන්නුම් කරන්නේ ස්වර්ගය එහි සිටීමට අවශ්යය නොවන අයගෙන් පිරී ඇති බවයි.\n4.\tපරස්පර විරෝධී ප්රකාශයන් ඉදිරිපත් කරන බොහෝ ආගම් තිබේ නම්, ආගමික බැඳීම් නොසලකා මිනිසුන් ස්වර්ගයට යන්නේ කෙසේද | madlad | Religion & Culture | 0.9893 |
1,319,622 | ඒක එහෙම උනාට මුලින්ම මේකෙ නම තිබුනේ short කියලා | madlad | Conversational & Informal | 0.9868 |
2,996,596 | නැත්තං තොපිලා මට බැනගෙන බැනගෙන යාවි | madlad | Conversational & Informal | 0.9868 |
6,496,265 | ජනතාව මේ ආණ්ඩුවට තවත් වසර පහක් බාරදෙන්න සූදානම් නැහැ | nsina | News | 0.9765 |
5,929,445 | වසරින් වසරට හෝ කාලෙන් කාලෙට එක පොදියට නිර්මාණය වන ටෙලි පොකුරු අතර, සුන්දර කෙල්ලන් හරි හරියට බිහිවිය | culturax | Entertainment & Creative | 0.9831 |
3,916,498 | ප්රශ්නය – ඔබව පක්ෂයෙන් ඉවත් කිරීමට මධ්යම කාරක සභාවට හැකියාවක් තියෙනවාද | culturax | News | 0.9737 |
3,831,323 | ආපස්සට හැරිලා බලද්දි මගේ හිතට පුදුම දුකක් දැනෙනව෴ | madlad | Conversational & Informal | 0.9859 |
5,769,507 | එහෙත් මේ දක්වා ඔහුට යළි රැකියාව හිමිවී නැත | culturax | Conversational & Informal | 0.9218 |
3,526,937 | මම අදටත් ඔවුන්ගේ පවුලේ හිතවතෙක් | madlad | Conversational & Informal | 0.9769 |
4,489,163 | ඔබ සිහින දකින නිදහස්,සරාගී, දඟකාර හෝරා කිහිපය ප්රියමනාප තරුණයෙකු සමග ගතකිරීමට කැමතිද | culturax | Conversational & Informal | 0.9749 |
1,292,704 | අම්මම්මා ඉතින් ඔය ගැන කලින්ම චූටම්මට කියල තිබුනේ | madlad | Conversational & Informal | 0.9874 |
1,216,912 | රටේ රාජ්ය නායකයා විනාඩි කිහිපයකට අතුරුදන්ව සිටියේය | madlad | News | 0.9768 |
6,530,621 | ප්රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ගින්න පැතිරයමින් පවතින අතර පොලිසිය කියයි | nsina | News | 0.9722 |
2,684,919 | ”\nඇගේ 'තිබුන ලේ ටිකත්' හිදුනද මන්ද | madlad | Conversational & Informal | 0.9022 |
Randomly Curated Sinhala Corpus
A randomly sampled subset of 1M Sinhala sentences from the Minuri/diverse_sinhala_dataset corpus, used for continual pretraining of LLaMA 3.2 1B (Model B) as part of a diversity-driven Sinhala language model adaptation study.
Corpus variants in this series:
Minuri/sinhala-corpus-a-news-1m- News-only subset (domain-homogeneous baseline)Minuri/sinhala-corpus-b-random-1m- Random subset (random baseline) - this repoMinuri/sinhala-corpus-c-diverse-1m- Diversity-optimized subset ✅ Best perplexity
Dataset Description
Corpus B serves as the random sampling baseline, comprising 1M sentences drawn randomly from the full parent corpus without any domain or diversity constraints. This allows comparison against the domain-controlled (A) and diversity-optimized (C) corpora. The model trained on this corpus (Model B) achieved a perplexity of 10.86 on the Sinhala test set.
Source Datasets (via parent corpus)
| Source | Description |
|---|---|
culturax |
CulturaX multilingual web corpus (Sinhala subset) |
madlad |
MADLAD-400 multilingual dataset (Sinhala subset) |
nsina |
NSina Sinhala news corpus |
wikipedia |
Sinhala Wikipedia dump |
Dataset Structure
| Column | Type | Description |
|---|---|---|
orig_index |
int | Original index in the parent corpus |
sentence |
string | Sinhala sentence text |
source |
string | Source dataset identifier |
predicted_domain |
string | Domain label predicted by XLM-RoBERTa classifier |
confidence |
float | Classifier confidence score |
Splits
| Split | Rows |
|---|---|
| train | 1,000,000 |
Format
Available in both JSONL and CSV formats.
Intended Uses
- Continual pretraining of LLMs on Sinhala (random baseline)
- Ablation studies on corpus diversity
- Sinhala NLP benchmarking
Associated Model
This corpus was used to train: Minuri/sinhala-llama-1b-corpus-random
Related Repositories
| Repo | Description |
|---|---|
Minuri/diverse_sinhala_dataset |
Full 12.38M sentence parent corpus |
Minuri/sinhala-corpus-a-news-1m |
Corpus A - news-only (1M) |
Minuri/sinhala-corpus-c-diverse-1m |
Corpus C - diversity-optimized (1M) |
Minuri/sinhala-test-set-50k |
Test set (50K sentences) |
Minuri/sinhala-validation-set-10k |
Validation set (10K sentences) |
Minuri/sinhala-llama-3.2-1b-tokenizer |
Extended Sinhala tokenizer |
Sources & Licenses
This dataset contains sentences derived from the following source datasets. Users must comply with the license terms of each:
| Source | License | Notes |
|---|---|---|
| MADLAD-400 | ODC-BY | Attribution required |
| CulturaX | mC4 + OSCAR licenses | Requires contact info agreement on HuggingFace before access |
| wikimedia/wikipedia | CC BY-SA 3.0 + GFDL | ShareAlike - derived works must carry same license |
| sinhala-nlp/NSINA | CC BY-SA 4.0 | ShareAlike - derived works must carry same license |
This dataset is released under CC BY-SA 4.0 in compliance with the ShareAlike terms of Wikipedia and NSINA.
- Downloads last month
- 24